ගාල්ල – බන්ධනාගාරයේ සිට බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන ආ රැදවියන් 5 දෙනෙකු අද පස්වරුවේ පළා ගොස් තිබෙනවා.
බන්ධනාගාර දෙපාර්තමේන්තුව සදහන් කළේ අධිකරණය වෙත ඉදිරිපත් කොට නැවත බන්ධනාගාරය වෙත රැගෙන ඒමට කටයුතු කිරීමේදී මෙලෙස ඔවුන් පළා ගිය බවයි.
ඔවුන් සොයා මේ වන විට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.
Related Articles
අම්බලන්තොට නිවසකින් පැහැරගත් 17 හැවිරිදි තරුණිය හමුවෙයි
Posted on Author admin
අම්බලන්තොට වලව්වත්ත ප්‍රදේශයේ නිවසකට පැමිණි පිරිසක් විසින් පැහැරගෙන ගිය 17 හැවිරිදි තරුණිය සොයාගෙන තිබෙනවා. ඒ තංගල්ල අපරාධ විමර්ශණ ඒකකයේ නිලධාරීන් සිදු කළ විමර්ශණයකදීයි. පැහරගනු ලැබු බව කියන… Read More
වැඩි කැමැත්ත ගැන හිටපු ජනපති ඉන්දියාවේදී කියයි
Posted on Author admin
පාර්ලිමේන්තුවේ රැඳී සිටිමින් අග්‍රාමාත්‍ය ධුරය හිමිකරගැනීම වඩාත් හොඳ විකල්පයක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. නව ව්‍යවස්ථාව යටතේ අග්‍රාමාත්‍ය ධුරය, ජනාධිපති ධුරයට වඩා බලගතු බව… Read More
සේනා මර්දනය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ සාකච්ඡාවක්
Posted on Author admin
සේනා දළඹුවන් මර්දනය කිරීම සම්බන්ධයෙන් පවතින තත්ත්වය පිළිබඳ මන්ත්‍රීවරුන් දැනුම්වත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා. එහි සිටින හිරු මාණ්ඩලික වාර්තාකරු… Read More