Gossips

බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක්

කොළඹ අශෝක විද්‍යාලයේ පා ගමනක් සහ රථ පෙළපාලියක් හේතුවෙන් බත්තරමුල්ල අවට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව පොලිසිය පවසනවා.