බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වෙන ගුරු විරෝධතාවක් අතරතුර උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.
මේ අතර පිරිස විසුරුවාහැරීම සඳහා පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ අතර විරෝධතාව හේතුවෙන් බත්තරමුල්ල සහ පැලවත්ත අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
