බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට පැවැත්වෙන ගුරු විරෝධතාවක් අතරතුර උණුසුම් තත්වයක් ඇතිවී තිබෙනවා.
මේ අතර පිරිස විසුරුවාහැරීම සඳහා පොලිසියෙන් ජල ප්‍රහාරයක් එල්ලකර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
මේ අතර විරෝධතාව හේතුවෙන් බත්තරමුල්ල සහ පැලවත්ත අවට දැඩි රථවාහන තදබදයක් ඇතිවී තිබෙනවා.
Related Articles
අපනයන ආදායම වර්ධනය වේ
Posted on Author admin
මෙරට අපනයන ආදායම පසුගිය පෙබරවාරි මාසයේ ඇමරිකානු ඩොලර් මිලියන 915 යි දශම 7 දක්වා සියයට 5 යි දශම 5 කින් වර්ධනය වී තිබෙනවා. එම කාලය තුළ ආනයන වියදම ද ඩොලර් බිලියන 1 යි දශම 9 ක් දක්වා සියයට 22 යි දශම 8 කින් වර්ධනය… Read More
හෙරොයින් කිලෝවක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් ලක්ෂ 126 ක් වටිනා හෙරොයින් කිලෝග්රෑමයකට වැඩි ප්‍රමාණයක් සමගින් සැකකරුවන් දෙදෙනෙකු අද කඩුවෙල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටියදීයි… Read More
ජනතාව සතුටු වන ආකාරය ජනපති කියයි
Posted on Author admin
ලිප්ටන් වටරවුමේ සිට ප්‍රශ්න කරන දේශපාලනඥයින්, ගමේ සංවර්ධන කටයුතු පිළිබදව ජනතාව සතුටු වන ආකාරය දැක බලා ගත යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පිබිදෙමු පොලොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන… Read More