Gossips බතලේගොඩින් නව වී ප්‍රභේද දෙකක් Posted on April 6, 2019 Author admin Comments Off on බතලේගොඩින් නව වී ප්‍රභේද දෙකක් බතලේගොඩ වී පර්යේෂණ ආයතනය නව වී ප්‍රභේද දෙකක් හඳුන්වා දී තිබෙනවා. බී.ජී – 252 සහ බී.ජී – 374 ලෙසයි මෙම නව වී ප්‍රභේද නම් කර ඇත්තේ. බී.ජී. – 252 මාස දෙක හමාරක් තුළ වී අස්වැන්න ලබාදෙන අතර බී.ජී. 334 මාස තුන හමාරක් තුළ වී අස්වැන්න ලබාදෙනු ඇති.