බතලේගොඩ වී පර්යේෂණ ආයතනය නව වී ප්රභේද දෙකක් හඳුන්වා දී තිබෙනවා.
බී.ජී – 252 සහ බී.ජී – 374 ලෙසයි මෙම නව වී ප්රභේද නම් කර ඇත්තේ.
බී.ජී. – 252 මාස දෙක හමාරක් තුළ වී අස්වැන්න ලබාදෙන අතර බී.ජී. 334 මාස තුන හමාරක් තුළ වී අස්වැන්න ලබාදෙනු ඇති.
Related Articles
චීනය, හම්බන්තොට ගිවිසුමේ හිඟ වාරිකය ප්රමාද කරයි
Posted on Author admin
හම්බන්තොට මාගම්පුර වරාය ගිවිසුමෙන් ශ්රී ලංකාවට ලැබිය යුතු ඩොලර් මිලියන 584 ක ඉතිරි වාරික මුදල ප්රමාද වීමේ තත්ත්වයක් උද්ගතවී තිබෙනවා. ඒ, චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම සමඟ එළඹි ගිවිසුමේ… Read More
රුසියානු විපක්ෂ නායකයාට නිදහස
Posted on Author admin
නීතිවිරෝධී උද්ඝෝෂණයක නිරතවූ බව පවසමින් සිරගත කෙරුණු රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි නිදහස් කර තිබෙනවා. ඔහු පසුගිය දින විස්ස තුළ රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අතර, ඊට පෙරද දින 30 ක සිර දඩුවමක්… Read More
මුරුංගා කොළ මාලයක් දකුණු පළාත් සභාව උණුසුම් කරයි
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දකුණු පළාත් සභා මන්ත්රී චන්න සාලිය මෙන්ඩිස් මුරුංගා කොළ මාලයක් පැළඳ සභා ගැබට ඇතුළු වීමට උත්සාහ කිරීමේදී අද උණුසුම් තත්ත්වයක් ඇති වුණා. මන්ත්රීවරයා සභා ගැබට පිවිසෙන… Read More