Gossips බඩල්කුඹුර – වදගහකිවුලේ නිවාස 25 කට සුළඟින් හානි Posted on July 26, 2018 Author admin Comments Off on බඩල්කුඹුර – වදගහකිවුලේ නිවාස 25 කට සුළඟින් හානි මොණරාගල – බඩල්කුඹුර – කරඳගහ – වදගහකිවුල ප්‍රදේශයේ ඊයේ හමාගිය තද සුළඟකින් නිවාස 25 කට හානි සිදුව තිබෙනවා. ප්‍රදේශවාසීන් සඳහන් කළේ තද සුළං තත්ත්වයත් සමඟ ප්‍රදේශයට අයිස් වැස්සක්ද ඇද හැලූනු බවයි.