Gossips

බඩදරු මවක් සහ දැරියක් දූෂණය කළ අයෙකු පහරදීමකින් මරුට

ගැබිණි කාන්වතා ක් සහ සිව් හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයකුට දරුණු ලෙස පහරදුන් පුවතක් කොලොම්බියාවෙන් වාර්තා වනවා.
මෙම ප්‍රහාරයෙන් මාරාන්තික තුවාල ලැබූ පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් පසු මියගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
Boca de Perro නමැති මෙම පුද්ගලයා ස්ත්‍රී දුෂණ 4ක් සදහා චෝදනා ලැබූවෙකු බවයි පැවසෙන්නේ.
මෙම පුද්ගලයාට පහරදෙන අවස්ථාවේ පොලිස් නිලධාරීන් කිහිපදෙනකු ද එම ස්ථානයට පැමිණ ඇති අතර ඔවුන්ටද එම පහරදීම නතරකර දැමීමට නොහැකි වී ඇති බවයි සඳහන් වන්නේ.