Gossips

බඩඉරිඟු ආනයනය 50% කින් අඩුවේ

ලබන වසර තුළ බඩ ඉරිඟු ආනයනය සියයට 50 කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 2017 වසරේ බඩ ඉරිඟු මෙටි‍්‍රක් ටොන් එක්ලක්ෂ 64,000 ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවයි.
ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 23,000 ක්.