ලබන වසර තුළ බඩ ඉරිඟු ආනයනය සියයට 50 කින් අඩු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය සඳහන් කළේ 2017 වසරේ බඩ ඉරිඟු මෙටි්රක් ටොන් එක්ලක්ෂ 64,000 ක් ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති බවයි.
ඒ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 23,000 ක්.
Related Articles
බංග්ලාදේශ විපක්ෂ නායිකාවට වසර 5 ක සිරදඩුවම්
Posted on Author admin
බංග්ලාදේශ විපක්ෂ නායිකා සහ හිටපු අගමැතිනි කලීඩා සියාට වසර 5 ක සිරදඩුවම් නියම වී තිබෙනවා. දූෂණ චෝදනා හේතුවෙන් ඇයට මෙලෙස සිර දඩුවම් නියම කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කළේ. බංග්ලාදේශයේ… Read More
පිටි මිලෙන් අසරණ වූ ජනතාව ගැන සොයන්න, ආණ්ඩුවෙන් කමිටුවක්
Posted on Author admin
පිටි මිල රුපියල් 5කින් වැඩි වීමත් සමඟ වතුකරයේ ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටිනවා. ඒ, ඔවුන්ගේ ආහාර වේල් තුනම බොහෝ විට පාන් පිටිවලින් සකස් කර ගැනීම හේතුවෙන්. කෙසේ වෙතත්, පිටි මිල වැඩි වීමෙන් අපහසුතාවට… Read More
ඇමරිකාවේ අධිශීත කාලගුණය තවදුරටත්
Posted on Author admin
උත්තරධ්රැවයේ සිට හමන ශීත වා දහරා සමඟ ඇමරිකාවේ විශේෂයෙන් මිඞ්වෙස්ට් ප්‍රදේශයට බලපා ඇති හිමපතනය හේතුවෙන් මේ වන විට පුද්ගයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. දශක ගණනාවකින් එහි ඇති වී තිබෙන… Read More