Gossips බඩඉරිඟුවලට ලබන සතියේ සිට සහතික මිලක් Posted on August 18, 2018 Author admin Comments Off on බඩඉරිඟුවලට ලබන සතියේ සිට සහතික මිලක් බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබන සතියේ නියම කරන බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ බඩඉරිඟු මෙරට වගාකරලීම සඳහා ගොවීන් දිරිගැන්වීමටද ඉදිරියේදී කටයුතු කරන බවයි.