බටහිර වෛද්‍ය ක්‍රමය තුළ වන්ධ්‍යාකරණය සඳහා ඖෂධමය ක්‍රමයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
මෑතකදී සිදුවූ ඇතැම් සිදුවීම්වලින් අනතුරුව වඳ පෙති සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කෙරෙන විමසීම්වලට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව නිවේදනය කර තිබෙනවා.
