බටහිර වෛද්‍ය ක්‍රමය තුළ වන්ධ්‍යාකරණය සඳහා ඖෂධමය ක්‍රමයක් නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්, වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා.
මෑතකදී සිදුවූ ඇතැම් සිදුවීම්වලින් අනතුරුව වඳ පෙති සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් කෙරෙන විමසීම්වලට පිළිතුරු ලෙස සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා මේ බව නිවේදනය කර තිබෙනවා.
Related Articles
ටී 56 උණ්ඩ යෙදිය හැකි කුඩා ගිනි අවියක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
Posted on Author admin
මිල්ලනිය – පරගස්තොට – පොල්හිටිදුව ප්‍රදේශයේදී ටී 56 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි කුඩා ප්‍රමාණයේ ගිනිඅවියක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ ලැබුණු තොරතුරකට අනුව පොලිසිය එම ප්‍රදේශයේ සිදු… Read More
17 හැවිදිරි තරුණිය කෙලෙසූ මිතුරන් දෙදෙනාට ගමක් ඉදිරියේ ලැබුණු දඬුවම (ඡායාරූප)
Posted on Author admin
වයස අවුරුදු 17ක තරුණියක් දූෂණය කළ තරුණයින් දෙදෙනෙකුට ලබා දුන් දඬුවමක් පිළිබද පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. වයඹදිග ඉන්දියාවේ මෙම සිදුවීම සිදුව ඇති අතර දූෂණ සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයින්… Read More
පාර්ලිමේන්තු සැසි වාරය කල් නොදමන බව ජනපති කියයි – උණුසුම් තත්ත්වයක් සමඟ පාර්ලිමේන්තුව 19 වන දා දක්වා කල් යයි (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ වර්තමාන සැසි වාරය කුමන හේතුවක් නිසා හෝ අවසන් කිරීමට කටයුතු නොකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළා. මේ අතර, පාර්ලිමේන්තුව… Read More