Gossips

බටහිර රටවල බලාපොරොත්තුවක් ගැන ගෝඨාභය හෙළිකරයි

පැවති රජය වෙනස් වූ විගස බටහිර තානාපති කාර්යාල ක්‍රියාකළ ආකාරයෙන්, එම රජය කාගේ වුවමනාවකට ක්‍රියාත්මක වූ රජයක්ද යන්න පැහැදිලි වන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ කොස්ගම ප්‍රදේශයේදී අද පැවති "එළිය" සම්මණ්ත්‍රනයට එක්වෙමින්.
එළිය සංවිධානය පවත්වන සම්මණ්ත්‍රන මාලාවේ තවත් එක් සම්මණ්ත්‍රනයක් අද පස්වරුවේ පැවැත්වුණේ කොස්ගම ප්‍රදේශයේදී.