බගවන්තලාව – රොබ් ගිල් වතු යායේ බෝනකොට් කොටසේ පිහිටි වතු නිවාස පෙළක අද දහවල් හට ගත් ගින්නෙන් නිවාස 12 ක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා.
ගින්න හැටන් – දික්ඔය නගර සභාවේ ගිනි නිවීම් ඒකකය සහ ප්රදේශවාසීන් එක්ව මේ වනවිට මැඩපවත්වා ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ.
