Gossips

බගවන්තලාවේ වතු කම්කරුවන් පිරිසක් විරෝධතාවක

බගවන්තලාව – තෙරේසා වතුයායේ කම්කරුවන් එහි තේ කර්මාන්තශාලාව ඉදිරිපිට අද විරෝධතාවක නිරත වුණා.
ඒ වතු අධිකාරිවරයා අත්තනෝමතික ආකාරයට කටයුතු කරන බව පවසමින්.