Gossips

බංග්ලාදේශ කාන්තා පිළට මුදල් ත්‍යාග

06 වතාවක් ආසියානු කුසලානය දිනූ ඉන්දීය පිළ පරදවමින් මෙවර ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් ශූරතාවය හිමි කර ගත් බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් පිළට මුදල් ත්‍යාග පිරිනැමීමට එරට ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා.
ඒ අනුව ඔවුන්ට ආසියානු කුසලානය සමඟ ත්‍යාග ලෙස ලැබුණු ටකා කෝටි දෙක පමණ මුදල ක්‍රීඩිකාවන් අතර බෙදා දීමට පියවර ගැනෙනු ඇති.