Sports

බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට වසර දෙකක තරග තහනමක්

COLOMBO ( News 1st ) – බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට එරෙහිව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය වසර දෙකක තරග තහනමක් පනවා තිබේ. ඒ, මුදලට තරග පාවාදීම සදහා ඔහුට යෝජනා ඉදිරිපත් කළ තැරැව්කරුවන් පිළිබදව තොරතුරු අනාවරණය නොකිරීම හේතුවෙන්. මේ අතර ඔහු එළැඹෙන ඉන්දීය තරග සංචාරයට එක් නොවනු ඇති බව ද වාර්තා විය.

The post බංග්ලාදේශ ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්ට වසර දෙකක තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.