සංචාරක ශ්‍රී ලංකා ඒ කණ්ඩායම සමග චිතගොං හි පැවැත්වෙන සිව්දින ටෙස්ට් තරගයේ තුන්වන දිනය නිමාවට පත්වන විට පළමු ඉනිම ක්‍රිඩා කරමින් සිටි බංග්ලාදේශ ඒ කණ්ඩායම කඩුලූ 04 ක් දැවි ලකුණු 360 ක් ලබා සිටියා.
ශ්‍රී ලංකා ඒ කණ්ඩායම කඩුලූ 09 ක් බිඳ වැටී සිටියදී සිය ඉනිම අත්හිටවනු ලැබුවේ ලකුණු 449ක් ලබා සිටියදියි.
