බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවනවිට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලූ 2 ක් දැවී ලකුණු 201 ක් රැස් කරගෙන සිටියා.
කෙසේ වෙතත් බංග්ලාදේශ පළමු ඉනිම ලකුණු 43 කට සීමා කිරීමට කොදෙව් පන්දු යවන්නන් සමත්වීම විශේෂත්වයක්.
