Sports

බංග්ලාදේශය සමග පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට

COLOMBO (News 1st) – බංග්ලාදේශය සමඟ පැවැති, පන්දුවාර 20 යි 20 පුහුණු ක්‍රිකට් තරගය ශ්‍රී ලංකාව කඩුළු 4 කින් ජය ගත්තේය . මෙම තරගය පැවැත්වුණේ, එළැඹෙන පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට පෙරහුරුවක් ලෙසය. අබුඩාබිහිදී පැවැති මෙම තරගයේ, පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව […]

The post බංග්ලාදේශය සමග පුහුණු තරගයේ ජය ශ්‍රී ලංකාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.