බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය කඩුලූ 05කින් ජයගැනීමට බංග්ලාදේශය ඊයේ සමත් වුණා.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 50 අවසානයේ කඩුලූ 09ක් දැවී ලකුණු 195ක් රැස් කළා.
පිළිතුරු ඉනිම ක්‍රිීඩා කල බංග්ලාදේශ කණ්ඩායම පන්දුවාර 35 යි එක් පන්දුවක් තුළ ජයග්‍රාහී සීමාව පසුකර ගියේ කඩුලූ 05ක් පමණක් දැවී තිබියදියි.