Gossips

බංග්ලාදේශයට තරගාවලි ජයක්

බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවති විස්සයි විස්ස තරගාවලිය දෙකට එකක් ලෙස ජය ගැනීමට බංග්ලාදේශ පිළ සමත් වුණා.
මෙහි දෙවන සහ තුන්වන එක්දින තරඟ ඇමරිකා එක්සත් ජනපදයේ පැවැත්වීම විශේෂත්වයක්.
බටහිර ඉන්දීය කොදෙව් පිළ සමඟ පැවති එක්දින තරගාවලිය ද බංග්ලාදේශය ජය ගත්තේ ජයග්‍රහණ දෙකට එකක් ලෙසයි.