Gossips

ඵල දැරූ හිරු පුවත

පසුගියදාට යෙදී තිබුණු ලෝක පියවරුන්ගේ දිනයේදී සීමා මායිම් නැති අසීමිත පිය සෙනෙහසක් දක්වන පොළොන්නරුව – සුසිරිගම ජීවත්වන පියෙකු පිළිබඳ හිරු පළකළ පුවත ඵල දරමින් අද ඔවුන්ට නව නිවසක් හිමි වුණා.