Gossips

පෞද්ගලික සිනමා මණ්ඩල චිත්‍රපට කර්මාන්තයට කිසිදු ආයෝජනයක් සිදුකර නැහැ – ප්‍රවීනයින්

පෞද්ගලික සිනමා මණ්ඩල චිත්‍රපට ප්‍රදර්ශනයෙන් මිලියන ගණනින් ලාභ ඉපැයුවද චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් කිසිදු ආයෝජනයක් සිදුකර නොමැති බව ක්ෂේත්‍රයේ ප්‍රවීනයින් සඳහන් කරනවා.
ඒ, අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.
චිත්‍රපට ප්‍රදර්ශනය සඳහා පෞද්ගලික සිනමා මණ්ඩල සඳහා පැවති ඒකාධිකාරය අහෝසි කිරීම සම්බන්ධයෙන් දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වුණේ විෂයභාර අමාත්‍ය විජේදාස රාජපක්ෂ ප්‍රධානත්වයෙන්