පෞද්ගලික වෛද්‍ය ගාස්තු, චැනල් සේවා සහ ශල්‍යකර්ම ගාස්තු මත පනවා තිබූ සියයට 15 ක වැට් බද්ද ලබන මස 1 වනදා සිට ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් විෂයභාර අමාත්‍ය මංගල සමරවීර මේ බව කියා සිටියා.
Related Articles
අතීත සිදුවීම් කිහිපයක් නිසා හිටපු යුද හමුදාපති සංවේදී වෙයි
Posted on Author admin
1990 කොකාවිල් යුද පුරා වෘත්තය සැමරුම වෙනුවෙන් කොළඹදී උත්සවයක් අද පැවැත්වුණු අතර එහිදී සභාව ඇමතූ හිටපු හමුදාපති ලුතිනන් ජෙනරාල් දයා රත්නායක මහතා සංවේදීවුණා. ඒ පසුගිය යුද සමයේ මුහුණදීමට සිදුවූ… Read More
ලලිත් වීරතුංගට රට යන්න අවසර
Posted on Author admin
මාර්තු මස 20 වැනිදා සිට අප්‍රේල් 30 දක්වා කාලය තුල විදෙස් ගතවීම සදහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංගට අභියාචනාධිකරණයෙන් අවසර හිමි වී තිබෙනවා. Read More
විදුලිබල මණ්ඩලයේ නිළධාරින් දෙදෙනෙකුට පහරදුන් ව්‍යාපාරිකයෙකු රිමාන්ඩ්
Posted on Author admin
ලංකා විදුලිබල මණ්ඩලයේ නිළධාරින් දෙදෙනෙකුට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තඹුත්තේගම ප්‍රදේශයේ පිහිටි හෝටලයක හිමිකරුවෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. කැකිරාව විදුලි අධිකාරිවරයාගේ… Read More