Gossips

පෞද්ගලික වෛද්‍ය සේවා මත පනවා තිබූ වැට් බදු ඉවතට

පෞද්ගලික වෛද්‍ය ගාස්තු, චැනල් සේවා සහ ශල්‍යකර්ම ගාස්තු මත පනවා තිබූ සියයට 15 ක වැට් බද්ද ලබන මස 1 වනදා සිට ඉවත් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.
මුදල් අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් විෂයභාර අමාත්‍ය මංගල සමරවීර මේ බව කියා සිටියා.