පෞද්ගලික විශ්වවිද්‍යාල පනත පරාජය කිරීම සඳහා සියලූ දෙනාම එක්විය යුතු බව අන්තර් විශ්වවිද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලය පවසනවා.
එහි කැදවුම්කරු ලහිරු වීරසේකර කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් කියා සිටියේ ඒ සඳහා පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට ද ආරාධනා කරන බවයි.
