මේ වසරේ පළමු මාස දෙක තුළ පෞද්ගලික අංශය වෙත සැපයූ ණය ප්‍රමාණයේ වර්ධනය මන්දගාමී වී ඇතැයි මහබැංකුව පවසනවා. කෙසේ වෙතත්, පසුගිය වසරේ අවසන් කාර්තුවේදී එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා.
මේ වසරේ පෞද්ගලික අංශය වෙත සපයන ණය ප්‍රමාණයෙහි සියයට 13.5ක වර්ධනයක් මහබැංකුව අපේක්ෂා කරනවා.
Related Articles
දෙමළ සන්ධානය විපක්ෂ නායක ධුරය අතහැරීමට සුදානමින්
Posted on Author admin
ජාතික ආණ්ඩු සංකල්පයෙන් තොරව ඉදිරියේදී නව ආණ්ඩුවක් පිහිටුවන්නේ නම්, බහුතර විපක්ෂයට, විපක්ෂ නායක ධුරය ලබාදීමට කටයුතු කළහොත් කිසිදු විරුද්ධත්වයක් නොදක්වන බව දෙමළ ජාතික සන්ධානය පවසනවා. පවතින… Read More
ජංගා සහ රොටුඹ අමිල යළි රිමාන්ඩ්
Posted on Author admin
පාතාල නායක කංජිපානි ඉම්රාන් සමඟ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගැනුණු අනුෂ්ක කව්ෂාල් හෙවත් ජංගා සහ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල ලබන 11 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත… Read More
ශ්‍රී ලාංකිකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් ගැන, රියර් අද්මිරාල් සරත් වීරසේකර කියයි
Posted on Author admin
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වැරදි වාර්තාවක් මත පදනම්ව යෝජනාවක් ක්‍රියාත්මක කිරීම ශ්‍රී ලාංකිකයින්ගේ මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බව විශ්‍රාමික රියර්… Read More