Gossips

පෞද්ගලික ණය වර්ධනය මන්දගාමීයි – ශ්‍රී ලංකා මහබැංකුව

මේ වසරේ පළමු මාස දෙක තුළ පෞද්ගලික අංශය වෙත සැපයූ ණය ප්‍රමාණයේ වර්ධනය මන්දගාමී වී ඇතැයි මහබැංකුව පවසනවා. කෙසේ වෙතත්, පසුගිය වසරේ අවසන් කාර්තුවේදී එහි සැලකිය යුතු වර්ධනයක් දක්නට ලැබුණා.
මේ වසරේ පෞද්ගලික අංශය වෙත සපයන ණය ප්‍රමාණයෙහි සියයට 13.5ක වර්ධනයක් මහබැංකුව අපේක්ෂා කරනවා.