20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ගෙන ඒමට තම පක්ෂය තීරණය කළේ කිසිදු පෞද්ගලික දේශපාලන අරමුණක් ඉටු කිරීමට නොවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.
එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ ගාල්ලේ ඊයේ ( 07) පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
