Gossips

පෝහෝ දින පන්ති ගැන දැඩි අවදානයෙන් – ජනපති

පොහෝ දිනවල පෞද්ගලික උපකාරක පන්ති පැවැත්වීම පිළිබඳව ඉදිරියේදී දැඩි අවධානයක් යොමු කරමින් නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා.
ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති ධුරයට පත් චූලගණ්ඨි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගන්තුනේ අස්සජි හිමියන්ට අක්ත පත්‍ර පිළිගැන්වීමේ උත්සවයට කොළඹ දී ඊයේ (27) එක්වෙමිනුයි ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ.