පෝලන්තයේ – ඩෑන්ස් ප්‍රාන්තයේ නගරාධිපතිවරයාට පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී තිබෙනවා.
ඒ, නගරාධිපතිවරයා එම ප්‍රාන්තයේ සමාජ සුබසාධන කටයුත්තකට එක්ව සිටියදියි.
ප්‍රහාරය එල්ල කළ සැකකරු පෝලන්ත ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
