Gossips

පෝලන්තයට, කොලොම්බියාවට, ටියුනීසියාවට, බෙල්ජියමට ජය

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ජපානය සහ පෝලන්තය අතර ඊයේ (28) පැවති තරඟය ගෝල එකට බින්දුවක් ලෙස පෝලන්තය ජය ගත්තා.
ඊයේ පැවති සියලුම තරඟවල විශේෂ අවස්ථා පහතින්.
ජපානය සහ පෝලන්තය අතර තරඟයේ විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrn

සෙනගාලය සහ කොලොම්බියාව අතර තරඟය ගෝල 1 ට බින්දුවක් ලෙස ජය ගත්තේ කොලොම්බියා කණ්ඩායමයි.
එහි විශේෂ අවස්ථා පහතින්.
rn
rnrnrn

පැනමාව සහ ටියුනීසියාව අතර තරඟය ගෝල 2 ට එකක් ලෙස ටියුනීසියාව ජය ගත්තා.
එහි විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrn

බෙල්ජියම සහ එංගලන්තය අතර පැවති තරඟය ගෝල 1 ට බින්දුවක් ලෙස ජය ගත්තේ බෙල්ජියම් කණ්ඩායමයි.
එහි විශේෂ අවස්ථා පහතින්.
rnrnrnrn