Gossips

පෝය දවසේ ගමක් කළඹමින් අතුරුදන්වූ දරුවා අන්තිමට හමුවූ තැන මෙන්න

පෝය දවසේ ගමක් කළඹමින් අතුරුදන්වූ දරුවා අන්තිමට හමුවූ තැන මෙන්න "
ආගරපතනේ අතුරුදහන්වූ දරුවා හමුවේ
හැටන්, ආගරපතන ප්‍රදේශයේ අතුරුදහන්ව සිටි වයස අවුරුදු 02ක පිරිමි දරුවා අද (20) උදෑසන නිවස අසල පිහිටි මාර්ගයක සිටියදී පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.
සිය නිවස අසල සෙල්ලම් කරමින් සිටියදි මෙම දරුවා අතුරුදහන් වූ බවටයි තොරතුරු වාර්තා වූයේ.
සිද්ධිය සම්බන්ධයෙන් ඥාතීන් විසින් පොලිසිය දැනුවත් කිරීමත් සමඟ දරුවා සොයා විශේෂ මෙහෙයුමක් ආරම්භ කළා.
කිසියම් පුද්ගලයෙකු විසින් මෙම දරුවා පැහැරගෙනගොස් සිට සෝදිසි මෙහෙයුම අතරතුර නැවතත් නිවස අසලට ගෙනැවිත් දමා යන්නට ඇති බවටයි පොලිසිය සැකපල කරන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් ආගරපතන පොලීසියයි වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබන්නේ.


rnrnrnrnrn