Gossips

පෝදා මත්පැන් සාදයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

ගාල්ල – මකුළුව ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ ඊයේ (01) පොහෝ දිනයේ පැවති මත්පැන් සාදයක් අතරතුර ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි.
සිද්ධියෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචි 38 හැවිරිදි පුද්ගලයෙක්.