පොළොන්නරුව – මඩකලපුව ප්‍රධාන මාර්ගය ආසන්නයේ 28 කණුව ප්‍රදේශයේ පුරා විද්‍යා රක්ෂිතයේ සිදු කළ කැනීම්වලදී ඉපැරණි බුදු පිළිම සහ ඉපැරණි වස්තු රැසක් සොයා ගෙන තිබෙනවා.
මෙම බුදුපිළිම පොලොන්නරුව යුගයට අයත් බවයි පුරාවිද්‍යා නිලධාරීන් සිදු කළ පරික්ෂණ වලදි හෙළිවී ඇත්තේ.
කැණීම් කටයුතු සිදු කිරිම අවසන් වු පසු එම ස්ථානය සංරක්ෂණ කිරීමට නියමිතයි.
ඡායාරූප – පොළොන්නරුව රොෂාන් තුෂාර