පොළොන්නරුව මහරෝහලේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන් සහ පරිපූරක වෛද්‍ය සේවාවට අයත් නිලධාරින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබෙනවා.
රජයේ විකිරණ විද්‍යා තාක්ෂණික නිලධාන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්මකීර්ති ඈපා සදහන් කළේ අතිකාල දීමනා ගෙවීම් පැහැර හැරීම හේතුවෙන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කර ඇති බවයි.
