පොළොන්නරුව ජල පවිත්‍රාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට පැය 13 ක කාලයක් ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය ප්‍රකාශ කළා.
හෙට පෙරවරු 9 සිට රාත්‍රී 10 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ බැඳිවැව සහ සේවාගම ජලසම්පාදනය මගින් ජලය බෙදාහරින සියලූ ප්රදේශවලටයි.
Related Articles
2021 දී උඩුගුවනට මිනිසුන් යැවීමට ඉන්දියාවෙන් සැළසුම්
Posted on Author admin
වසර 2021 දෙසැම්බර් මාසයේදී ඉන්දීය ගගනගාමීන් දේශීය රොකට් යානයකින් උඩුගුවනට යැවීමට හැකිවන බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ ප්‍රධානී කේ. සිවන් පවසනවා. ගගන්යාන් ව්‍යාපෘතිය මගින් මෙලෙස ඉන්දියානුවන්… Read More
ක්‍රීඩා දේශපාලනයක් ගැන මහින්දානන්ද කියයි
Posted on Author admin
අද වන විට රට තුළ පවතින්නේ කිී‍්‍රඩා දේශපාලනයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ස්පොට්ස් ඉන්ෆෝ සංවිධානය කළ ස්පොර් ටෙක්ස් ප්‍රදර්ශනයේ අවසන්… Read More
දහඅට ලක්ෂ 86,000 ක් වටිනා රත්රන් ගෙන ආ ඉන්දියානුවෙකු ගුවන්තොටුපලේදී අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් දහඅට ලක්ෂ 86,000 ක වටිනාකමකින් යුත් රන් කැබලි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ඉන්දීය ජාතිකයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මැලේසියාවේ – ක්වාලාලාම්පූර්… Read More