සංවර්ධන කටයුතු සඳහා මාර්ග පුළුල් කිරීම හේතුවෙන් පොළොන්නරුවේ ප්‍රදේශ කිහිපයකට හෙට දිනයේදී පැය 9ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.
ඒ අනුව හෙට පෙරවරු 9 සිට පස්වරු 6 දක්වා මෙලෙස ජල සැපයුම අත්හිටුවන්නේ පොළොන්නරුව නගරය, කඳුරුවෙල සහ නව නගරය අවට ප්‍රදේශවලටයි.
