Gossips පොළොන්නරුවේ ඇළකින් නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවේ Posted on July 26, 2018 Author admin Comments Off on පොළොන්නරුවේ ඇළකින් නාඳුනන පිරිමි මළ සිරුරක් හමුවේ පොළොන්නරුව – නව නගරය නිශ්ශංකමල්ල ප්‍රදේශයේ ඇළක තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා. අද පෙරවරුවේ සොයාගෙන ඇති මෙම මළ සිරුර වයස අවුරුදු 35 ක් පමණ වන පුද්ගලයෙකුගේ බවට නිරීක්ෂණය වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.