Gossips පොහොර ලබාදීමේදී ආණ්ඩුවෙන් අඩුපාඩු සිදුවෙලා Posted on March 18, 2018 Author admin Comments Off on පොහොර ලබාදීමේදී ආණ්ඩුවෙන් අඩුපාඩු සිදුවෙලා ගොවීන්ට පොහොර ලබාදීමේදී රජයෙන් අඩුපාඩුවක් සිදුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප්‍රකාශ කළා. උන්වහන්සේ මේ බව කියා සිටියේ කන්තලේ රජයේ බීජ වී ගොවිපළේ අද (18) පැවැති ‘‘වස විස නැති ගොවි සමුළුව’’ අමතමින්.