Gossips පොහොර තොග නිදහස් කරන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් නියෝග Posted on May 4, 2018 Author admin Comments Off on පොහොර තොග නිදහස් කරන්නැයි කෘෂිකර්ම ඇමතිගෙන් නියෝග වී සහ අතිරේක භෝග සඳහා අවශ්‍ය පොහොර තොග වහා නිදහස් කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර අදාළ අංශවලට අද නියෝග කර තිබෙනවා. අමාත්‍යවරයා හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ඒ අනුව සතියක් තුළ පවතින පොහොර හිඟය අවසන් වනු ඇති බවයි.