කාබනික පොහොර වගාවේ යෙදෙන ගොවීන් සදහා පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
වස විසෙන් තොර කාබනික පොහොර වගාව රට තුල ව්‍යාප්ත කිරීම මෙහි අරමුණයි.
Related Articles
CCTV කැමරාවේ සටහන් වූ ඉමදුවේ යතුරුපැදි අනතුර
Posted on Author admin
අහංගම ඉමදුව මාර්ගයේදී යතුරුපැදියක් ත්‍රි රෝද රථයක ගැටී සිදුවූ අනතුරකින් එක් අයෙකු තුවාල ලබා තිබෙනවා. පසුගිය 4වැනිදා අලුයම මෙම අනතුර සිදුව ඇතිබවටයි වාර්තා වන්නේ. මේ අතර, අනතුර සිදුවන ආකාරය ඒ… Read More
අතුරුදන් වූ ව්‍යාපාරිකයින් වෙනුවෙන් කළ ඉල්ලීම
Posted on Author admin
පැහැරගැනීමට ලක් වු ගාල්ල – බුස්ස – රත්නඋදාගම ව්‍යාපාරිකයින් දෙදෙනෙකු සොයාගැනීමට උපකාර කරන ලෙස පවුලේ ඥාතීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. ඔවුන් පවසන්නේ දින 21 කට ඉහතදී පොලිස් නිල ඇදුමින් සැරසුනු… Read More
පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට
Posted on Author admin
රුපියල් 50,000ක මුදලක් අල්ලසක් ලෙස ලබාගැනීමේදී පොලිස් ක්ෂේත්‍ර බලකා මුලස්ථානයේ ස්ථානාධිපතිවරයා අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More