Gossips පොහොර ගොවීන්ට මුදල් ප්‍රතිපාදන Posted on July 23, 2018 Author admin Comments Off on පොහොර ගොවීන්ට මුදල් ප්‍රතිපාදන කාබනික පොහොර වගාවේ යෙදෙන ගොවීන් සදහා පොහොර සහනාධාරය වෙනුවට මුදල් ප්‍රතිපාදන ලබාදීමට රජය තීරණය කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා. වස විසෙන් තොර කාබනික පොහොර වගාව රට තුල ව්‍යාප්ත කිරීම මෙහි අරමුණයි.