ඉදිරියේදී පැවැත්වීමට නියමිත සියලු මැතිවරණ සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, පොහොට්ටුව යටතේ තරඟ කරන බව එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් ප්‍රකාශ කළා.
ඔහු මේ බව කියා සිටියේ සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශවයේ මාතලේ දිසාවේ උප ප්‍රධාන සංඝනායක රන්ගිරි දඹුළු රජමහා විහාර භාරකාර පූජ්‍ය අඹගස්වැවේ රාහුල නාහිමියන් බැහැදැකීමට අද (27) පැමිණි අවස්ථාවේදියි.
