අප්‍රේල් 5 වන දින පැවැත්වෙන අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ලබා නොදුනහොත්, නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලබාගැනීමට අසීරු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
