අප්‍රේල් 5 වන දින පැවැත්වෙන අයවැය අවසන් වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ලබා නොදුනහොත්, නිදහස් පක්ෂය සමඟ පැවැත්වෙන සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලබාගැනීමට අසීරු වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
Update : උදයංග වීරතුංග බන්ධනාගාරයක – දිවයිනට එන්න කැමති බවත්, නීතිඥයා අධිකරණයට දන්වයි
Posted on Author admin
මිග් යානා ගණුදෙනුව සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර ඇති රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට පැමිණීමේ අපේක්ෂාවෙන් සිටින බව අද ඔහුගේ නීතිඥවරයා අද (29) අධිකරණයට දැනුම් දුන්නා…. Read More
ගාල්ල කරාපිටිය රෝහලේ වෛද්‍යවරයෙකුට ප්‍රහාරයක්
Posted on Author admin
ගාල්ල කරාපිටිය රෝහලේ රෝගියෙකුගේ උපස්ථාන සදහා සිටි පුද්ගලයෙකු එම වාට්ටුවේ වෛද්‍යවරයෙකුට පහර දීම නිසා එම වෛද්‍යවරයා රෝහල් ගත කර තිබෙනවා. අද (09) දහවල් 12.30 ට පමණ මෙය සිදුව ඇති බවයි සඳහන් වන්නේ. රෝගී… Read More
දුම්රිය පීලිපැනීමක් හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගය් දුම්රිය ගමනාගමනයට බාධා
Posted on Author admin
යාපනයේ සිට බෙලිඅත්ත දක්වා ධාවනය වන දුම්රියක් අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී පීලි පැනීමකට ලක්ව තිබෙනවා. ඒ හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අඩාල වී ඇති බවයි දුම්රිය පාලක මැදිරිය ප්‍රකාශ… Read More