ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වය, භාර ගන්නා ලෙසට එම පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් කියා සිටියේ එය සියලූ ජනතාවගේ අපේක්ෂාව බවයි.
Related Articles
බ්‍රිතාන්‍යයේදී අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින්ගෙන් තවදුරටත් ප්‍රශ්න කරයි
Posted on Author admin
බ්‍රිතාන්‍යයේ – ලූටන් ගුවන්තොටුපලේදී එරට ත්‍රස්ත මර්දන පොලීසිය මගින් අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් 4 දෙනාගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම් සිදුකරන බව වාර්තා වනවා. බ්‍රිතාන්‍ය – ඩේලි මේල් පුවත්පත… Read More
අවුරුදු නැකැත් සැකසීම ගැන අලූත් මතයක්
Posted on Author admin
ශ්‍රී ලංකාවේ අවුරුදු නැකැත් සකස් කරනු ලබන්නේ ඉන්දියාවට හිරු මුදුන් වන දිනයට අනුව බව තාරකා විද්‍යාඥ අනුර සී. පෙරේරා පවසනවා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට හිරු මුදුන්වන දිනයට අනුව අපටම සුවිශේෂී… Read More
පොලිස් වෙඩි පහරින් නවදිල්ලියේ පාතාල සාමාජිකයින් සිව් දෙනෙකු මරුට
Posted on Author admin
ඉන්දියාවේ – නවදිල්ලි නුවර සිදුවු පොලිස් වෙඩි ප්‍රහාරයකින් එරට පාතාල කණ්ඩාමක නායකයෙකු ඇතුළු සිව් දෙනෙකු මියගොස් තිබෙනවා. ඔවුන් බරපතල මිනිමැරුම් සහ කප්පම් ගැනීමේ චෝදනා කිහිපයකට වරෙන්තු නිකුත්… Read More