එළඹෙන නොවැම්බර් 2 වන දා පැවැත්වෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දෙවන රැළියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ එහි නායකත්වය භාර ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන අද ප්‍රකාශ කළා.
ඒ, බත්තරමුල්ල – නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
