ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙකුට හැර වෙනත් කෙනෙකුට පත්වීමට තමන් ඉඩ නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ඔහු මේබව කියා සිටියේ මුතූර් ප්‍රදේශයේ ඊයේ (14) පැවැති ජන හමුවකට එක්වෙමින්.
