ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස ප්රජාතන්ත්රවාදී නායකයෙකුට හැර වෙනත් කෙනෙකුට පත්වීමට තමන් ඉඩ නොදෙන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා.
ඔහු මේබව කියා සිටියේ මුතූර් ප්‍රදේශයේ ඊයේ (14) පැවැති ජන හමුවකට එක්වෙමින්.
Related Articles
ශ්‍රී ලංකා කණ්ඩායමට ජනපතිගෙන් සුබපැතුම්
Posted on Author admin
දකුණු අප්‍රිකාවට එරෙහිව එරටදීම තරග 2 ට බින්දුවක් ලෙසට පූර්ණ ටෙස්ට් තරගාවලි ජයග්‍රහණයක් ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සුබපැතුම් එක්කර තිබෙනවා. ටෙස්ට් ක්‍රිකට්… Read More
දහස ඉල්ලා අදත් විරෝධතා
Posted on Author admin
තම දෛනික වැටුප රුපියල් දහස දක්වා වැඩි කරන ලෙස ඉල්ලමින් හැටන් – කොටගල ප්‍රදේශයේ වතු කම්කරුවන් අදත් විරෝධතාවක නිරතවුණා. හැටන් – නුවරඑළිය ප්‍රධාන මාර්ගය කොටගල ප්‍රාදේශීය සභා කාර්යාලය අසළින් අවහිර… Read More
පොදුරාජ්‍ය මණ්ඩලීය වානිජ සමුළුවේදී ආයෝජන සම්බන්ධයෙන් සාකච්ඡා
Posted on Author admin
ලබන සතියේ ලන්ඩන් නුවර පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය කර්මාන්ත හා වානිජ සංගමයේ වැඩමුළුවකට සහභාගි වීම සඳහා කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරින් 50 කුගෙන් යුත් දූත පිරිසක් පිටත්ව යාමට… Read More