Gossips පොහොට්ටුවට බලය හිමි ප්‍රාදේශීය සභාවලට ප්‍රතිපාදන වෙන් නොකරන බව සන්ධාන මහ ලේකම් කියයි Posted on April 10, 2018 Author admin Comments Off on පොහොට්ටුවට බලය හිමි ප්‍රාදේශීය සභාවලට ප්‍රතිපාදන වෙන් නොකරන බව සන්ධාන මහ ලේකම් කියයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බලය හිමි ප්‍රාදේශීය සභාවල සංවර්ධන කටයුතු සඳහා මුදල් ලබාදීම නතර කර ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.ඔහු මේ බව සඳහන් කළේ හම්බන්තොටදී පැවති ජන හමුවක් අමතමින්.