Gossips

පොසොන් පෝයදා ගමම හඬවමින් කුමාර නෙලුම් මල් අතර රහසේම සැඟව ගිය හැටි

පොසොන් පෝයදා ගමම හඬවමින් කුමාර නෙලුම් මල් අතර රහසේම සැඟව ගිය හැටි"
මල් කැඩීමට ගිය පුද්ගලයෙකු දියේ ගිලී මරුට
මහියංගනය – දම්බරාව වැවේ නෙලුම් මල් කැඩීමට ගිය පුද්ගලයකු අද පෙරවරුවේ දියේ ගිලි ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ මහියංගනය – රඹුක්යාය ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු බවයි පොලිසිය සදහන් කළේ.
ඔහු කිිසියම් රෝගි තත්ත්වයක් සදහා දිර්ඝ කාලීනව ප්‍රතිකාර ලබන අයෙකු වන අතර මල් කඩන අතරතුර හටගත් ක්ලාන්ත තත්ත්වයකින් මියයන්නට ඇති බවටයි පොලීසිය සැක පලකරන්නේ.
මහියංගනය පොලිසියයි මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන්නේ.