Gossips පොලීසිය වෙනස් කරන බව ජනපති කියයි Posted on February 9, 2019 Author admin Comments Off on පොලීසිය වෙනස් කරන බව ජනපති කියයි රටේ යහපත උදෙසා ඉදිරි මාස කිහිපයේදී පොලීසියේ පරිවර්තනයක් සිදුකරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පොළොන්නරුව දිස්ත්‍රික් ජන හමුවට අද පොළොන්නරුව නව නගරයේදී එක්වෙමින්.