මලයාසියාවේ හිටපු අග්‍රාමාත්‍ය නජිබ් රසාක්ගේ නිවස ඊයේ රාත්‍රියේ පොලීසිය පරීක්ෂාවට ලක් කර තිබෙනවා.
එම වැටලීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් මාධ්‍ය වෙත නිකුත් කර නොමැති අතර, අග්‍රාමාත්‍ය මහතීර් මොහොමඞ් මීට පෙර ප්‍රකාශ කර තිබුණේ හිටපු අග්‍රාමාත්‍යවරයාට එරෙහිව සියලූ දූෂණ විමර්ශන කටයුතු යළි ආරම්භ කරන බවයි.
