Gossips පොලීසිය ගැන ජනමත විමසුමක් Posted on February 18, 2018 Author admin Comments Off on පොලීසිය ගැන ජනමත විමසුමක් පොලීසියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අදාළව මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් පොලිස් කොමිෂන් සභාව ආරම්භ කර තිබෙනවා. ඒ අනුව, සියලූම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එහි ලේකම් ආරියදාස කුරේ කියා සිටියේ.