පොලීසියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට අදාළව මහජන අදහස් ලබා ගැනීමේ වැඩසටහනක් පොලිස් කොමිෂන් සභාව ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව, සියලූම පළාත් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට බලාපොරොත්තු වන බවයි එහි ලේකම් ආරියදාස කුරේ කියා සිටියේ.
Related Articles
හදවත් වසඟයට ගත් සුරූපී තාරකාව හදිසියේම රෝහල්ගතකරයි
Posted on Author admin
ලොවක් ආදරය කළ සුරූපී ගායිකාවක් හදිසියේම රෝහල්ගතකර තිබෙනවා. මෙලෙස රෝහල්ගතකර ඇත්තේ Demi Lovato නමැති ඇමෙරිකානු සුරිපී පොප් ගායිකාවයි. ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඇය අධික ලෙස හෙරොයින් භාවිත… Read More
පානදුර – අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවසකින් ගුවන් යානා කොටස් හමුවේ
Posted on Author admin
පානදුර – අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවසක තිබී ගුවන් යානා කොටස් කිහිපයක් සොයාගෙන තිබෙනවා. පොලීසියට ලද තොරතුරක් මත අද දහවල් එම නිවස පරීක්ෂා කළ අවස්ථාවේදී ගුවන් යානයේ එන්ජිම නොමැතිව අනෙකුත් සියලූම… Read More
නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියක ගැටී පුද්ගලයෙකු මරුට
Posted on Author admin
වේයන්ගොඩ, මගලේගොඩ දුම්රිය ස්ථානයේදී කොළඹ සිට නුවර බලා ධාවනය වූ නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියේ ගැටී පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (12) උදෑසන මෙම අනතුර සිදු වූ බවයි පොලිසිය පැවසුවේ. මෙලෙස… Read More