Gossips පොලීසිය අඩපණයි – හිටපු ජනපතිගෙන් චෝදනා Posted on June 14, 2018 Author admin Comments Off on පොලීසිය අඩපණයි – හිටපු ජනපතිගෙන් චෝදනා පොලීසිය අඩපණ වීම නිසා නීතිය බිඳ වැටී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.ඔහු මේ බව කියා සිටියේ මත්තේගොඩ – පොල්ගස්ඕවිට ප්‍රදේශයේ අද පැවති ආගමික උත්සවයකින් අනතුරුව රටේ වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.