ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ රාජ්‍ය නායකයින් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීම පිටුපස පොලීසිය සිටින බවට ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ චෝදනා කරනවා.
එහි පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියේ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.
Related Articles
මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළට
Posted on Author admin
දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල්… Read More
ඉන්දියාවේ දොඹකරයක් කඩා වැටී 6 දෙනෙකු මිය යයි
Posted on Author admin
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ කලබුරානි නගරයේ ඉදිකරමින් පවතින සිමෙන්ති කර්මාන්තශාලාවක දොඹකරයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඔවුන් බිහාර් ප්‍රාන්තයේ කම්කරුවන්… Read More
මෝදි රජය, ශ්‍රී ලංකාව ගැන අනවබෝධයෙන් – හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය කියයි
Posted on Author admin
නරේන්ද්‍ර මෝදිගේ ඉන්දීය රජය ශ්‍රී ලංකාව පිළිබඳ නිසි අවබෝධයකින් තොරව වැරදි විනිශ්චයන්ට එළඹී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. 2010 වසරෙන් පසු ප්‍රථම වරට ඉන්දීය මාධ්‍යයක් වෙත සම්මුඛ… Read More